News|September 26, 2026|MMU
පින්බර බිනර පොහොය දිනයක් වේවා..!

සිවුවනක් පිරිස සම්පූර්ණ කරමින් භික්ෂුණී ශාසනය ආරම්භ වීම, මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි උපසම්පදාව ලැබීම, භික්ෂුණීන් වහන්සේලා සඳහා ගරු ධර්ම අටක් පැනවීම, තපස්සු-භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් කේශ ධාතු තැන්පත් කර ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම, ලලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම ආදී සුවිශේෂ සිදුවීම් සිදුවූ අද දිනය, පින්වත් ඔබ සැමට,
පින්බර බිනර පොහොය දිනයක් වේවා..!
#MMU🎙️ #MCK
Share onWhatsApp